පාඨලීට සී අයි ඩී යෙන් කැදවීමක්

0
11

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දී තිබෙනවා.

ඒ අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට පෙරවරුවේ පැමිණෙන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාට දැනුම්දී ඇත්තේ.

ඒ, රත්නපුර ප්‍රදේශයේ පැවැති පක්ෂ රැස්වීමකදී සිදුකර ඇතැයි කියන කතාවකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here