වැලිගම බාලිකා පාසලක ගින්නක් – Saru News Media දේශීය පුවත්

0
10

වැලිගම ගල්බොක්ක පාරේ බාලිකා පාසලක විශාල ගින්නක් අද (29) පස්වරුවේ හට ගෙන තිබෙනවා.

මාතර මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය, වැලිගම පොලීසිය හා ප්‍රදේශවාසීන් විශාල පිරීසක් ගින්න නිවීම සදහා සහාය දුන් බවයි වාර්තා වුණේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here