පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් | Saru News Media

0
20

මධ්‍යම පිලිපීනයේ ලයිට් පළාතේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය රික්ටර් ඒකකයේ 6.0ක අගයක් ගෙන තිබූ බවයි.

පිලිපීනයේ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32 ක් පමණ ගිනිකොණ දෙසට වන්නට මෙම කම්පනය හටගෙන තිබෙනවා.

මෙම භූ කම්පනයෙන් පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here