පුංචි 20-20 ලෝක කුසලානයේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට (ඡායාරූප) | Saru News Media

0
13

අයි.සී.සී පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (07) සමත් වුණා.

ඒ, මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ දී ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 68 කින් පරාජය කරමින්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here