පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර හමුවෙයි | Saru News Media

0
4

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ බව කියන කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

මාදම්පේ ප්‍රදේශයේ කැලෑවක තිබී එම මළ සිරුර සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here