පොලිස් සුබසාධනය සඳහා ප්‍රතිපාදන වැඩි කෙරේ – Saru News Media උණුසුම් පුවත්

0
11

මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ කටයුතු ඉදිරි මාස කීපයේ දී ඉතා ඵලදායී ලෙස ඉදිරියට ගෙන යන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඇතුළු පොලිස් කොට්ඨාස 4ක් එක්ව අලුත් අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක අලුත් අවුරුදු උත්සවයට සහභාගි වෙමින් පොලිස්පතිවරයා මේ බව කියාසිටියා.

පොලිස් සුබසාධනය සඳහා රුපියල් මිලියන 50ක් දක්වා ප්‍රතිපාදන වැඩි කිරීමට තීරණය කර ඇති බවද පොලිස්පතිවරයා මෙහිදී පැවසුවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here