බහින්බස්වීමක් දුරදිග යාමෙන් ජීවිතයක් අහිමිවෙයි – Saru News Media උණුසුම් පුවත්

0
5

සංගීත ප්‍රසංගයකදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.

සංගීත ප්‍රසංගයක් අතරතුර තරුණයින් දෙදෙනෙකු අතර ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටමකදී පළතුරු කපන පිහියකින් පහරදී ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර පරත්ත පාරේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්.

ඝාතනය සිදුකළ තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here