බාර් පර්මිට් දෙන්නං කියා මන්ත‍්‍රීලා ව්‍යාපාරිකයන්ගෙන් ඇඩ්වාන්ස් ගනිති..

0
28

තැබෑරුම් බලපත්‍ර ලබාදෙන බවට පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ට හිතවත් ව්‍යාපාරිකයන්ගෙන් අත්තිකාරම් මුදල් ලබා ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් වාර්තා වෙයි.

නමුත් මේ වනතෙක් එසේ මත්පැන් අලවිසෙල් බලපත්‍ර නොලැබීම හේතුවෙන් අත්තිකාරම් ලබාගත් ව්‍යාපාරිකයන් සිදුකරන බලපෑම මත එම මන්ත්‍රීවරුන් දැඩි අපහසුතාවයට පත්ව සිටියි.

මත්පැන් අලවිසැල් බලපත‍්‍ර සීයකට වැඩි ප්‍රමාණයක් ලබා දෙන බවට මන්ත්‍රීවරුන්ට පවසා දැනට මාස හයක් ඉක්ම ගොස් ඇතත් මේ වනතෙක් එම බලපත්‍ර ප්‍රමාණයක් ප්‍රමාණය ලබා දී නැත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here