මත්තල ගුවන්තොට කළමනාකරණයට විදෙස් ආයතන දෙකක් | Saru News Media

0
9

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කළමනාකරණය සඳහා අභිලාෂ කැඳවූ ආයතන 05ක් අතරින් 02ක් අමාත්‍යමණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙනවා.

ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd සහ රුසියාවේ Airports of Regions Management Company ආයතනය වෙත හෝ එහි බද්ධ ව්‍යවසායක් වෙත වසර 30ක කාලසීමාවක් සඳහා කළමණාකාරීත්වය පැවරීමට මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here