සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මැයි 02ට පෙර

0
16

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මැයි 02වනදාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වූ ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා. 

new2023 voice · PRL GAMINI 11

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට ප්‍රථම පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දුන් බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ.  

new2023 voice · PRL SUSIL 12

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here