‘සිසුසැරිය’ ලංගම බස් රථයක රෝදයක් ගැලවී යයි..

0
12

සිසු සැරිය ලංගම බස් රථයක් ධාවනය වෙමින් තිබියදී එක් රෝදයක් ගැලවී යාමේ සිදුවීමක් වාර්තා වෙයි.

හෝමාගම ඩිපෝවේ බස් රථයක රෝදයක් මෙසේ ගැලවී ගොස් ඇත්තේ නුගේගොඩ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදීය.

අනතුරින් කිසිවකුට හානියක් සිදුව නැත.

ගැලවී ගිය රෝදය මාර්ගය අයිනේ තිබූ වෙළඳ ස්ථානයකට කඩා වැදී එහි දේපළවලට හානි සිදුවී තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here