වසර 5කට පසු චන්ද්‍රිකා ගිය තැන – Saru News Media දේශීය පුවත්

0
13

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූල්සථානයට පැමිණියා.

ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර 5කට පසුව පැමිණි බවයි ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.

අමාත්‍ය මහින්ද අමරවීර / පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුලු පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකු එම අවස්ථාවට සහභාගී වුණා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here