මධ්‍යම අධිවේගයේ ඉදිවෙමින් පවතින කොටසක කොන්ක්‍රිට් ආධාරකයක් කඩා වැටෙයි – Saru News Media දේශීය පුවත්

0
12

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කොළඹ මීරිගම කොටසේ  කොන්ක්‍රීට් කණු මත යොදන ආධාරකයක් කඩාවැටී තිබෙනවා.

මගලේගොඩ බෙම්මුල්ල අතර ප්‍රදේශයේ දී මෙම ආධාරකය අද (05) උදෑසන කඩාවැටීමට ලක්ව ඇති අතර කිසිවෙකුට හානියක් සිදුව නැති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

 

 

 

 

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here