ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අද තීරණාත්මක තරඟයක් | Saru News Media

0
13

2024 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා වූ තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර අද (05) පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ මෙතෙක් තරග කළ සියලු තරග ජය ගැනීමට සමත් වූ අතර මෙම තරගය රාත්‍රී 9ට ආරම්භ වීමට නියමිතයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here