මන්ත්‍රී ෆවුසිගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇප දෙයි – Saru News Media දේශීය පුවත්

0
11

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසිගේ පුත් හිටපු පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි පොලිසිය විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු අද කොල්ලුපිටිය ප්‍රදේශයේදී සිය වාහනයෙන් රිය අනතුරක් සිදුකර පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

අත්අඩංගුවට ගත් ඔහු ඇපමත මුදාහැරිය බවයි කොල්ලුපිටිය පොලිසිය සඳහන් කළේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here