'මන්නා රමේෂ්' දිවයිනට රැගෙන එයි | Saru News Media

0
7

ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් ‘මන්නා රමේෂ්’ දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

අද (07) අලුයම 4.45 ඩුබායිහි සිට මෙරටට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඔහු මෙරටට රැගෙන විත් ඇති බවයි වාර්තා වුණේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here