“මන්නා රමේෂ්'' දිවයිනට රැගෙන එයි – Saru News Media දේශීය පුවත්

0
6

සංවිධානමාත්මක අපරාධ කල්ලි සාමාජික රමේෂ් ප්‍රියජනක හෙවත් “මන්නා රමේෂ්” දිවයිනට රැගෙන විත් තිබෙනවා.

ඒ ඩුබාහි සැඟව සිටියදීයි.

අද (07) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු ඩුබායිහි සිටි දිවයිනට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබූ මන්නා රමේෂ් නැමැත්තාව පසුගියදා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here