මෙරට විදේශ සංචිත ඉහළට – Saru News Media නවතම පුවත්

0
7

මෙරට විදේශ සංචිත ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මෙම වසරේ දී ඩොලරයට සාපේක්ෂාව ශ්‍රී ලංකා රුපියල සියයට නවයකින් අතික්‍රමණය වී ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු හෙළිකෙරුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here