මේ දේ කළොත් හරියටම හරි – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
10

මුහුණ සහ සම කියන්නේ ඔබේ ශරීරයේ ඉතාමත් වැදගත් අංග දෙකක්.  වර්ථමානයේ බොහෝ දෙනක්ට තියෙන ප්‍රශ්නයක් තමයි සමේ අඳුරු පැහැ ගැන්වීම් සහ සමේ වියළිබව.  මේ නිසා ඔබේ මුහුණේ වියපත් බවක් පෙන්නුම් කරනවා.

නමුත් අද අපි කියන්න යන්නේ ඒ ප්‍රශ්නයට තියෙන ස්ථිර විසඳුමක් ගැනයි. මේ සත්කාරය සම්පූර්ණ වශයෙන්ම ස්වභාවික සත්කාරයක්. මේ  සඳහා මූලික වශයෙන්ම භාවිතයට ගන්නේ සුදු සහල්, දෙහි සහ  ඉරිගු පිටි.  සහල් කියන්නේ B  විටමින් බහුලව ඇති දෙයක්. මේ නිසා සමේ කොලජන් නිෂ්පාදනය වැඩිවන අතර සම සිනිදු කර දීප්තිමත් බවක්ද එක් කරනවා.

ඉතිං මේ සත්කාරය ඔබට නිවසේ දී තනිවම කර ගන්නට පුළුවන් ඒ වගේම  තමයි මෙහි අතුරු ප්‍රතිපළ කිසිවක්ත් නැහැ. සදා ගන්නේ මෙන්න මෙහෙමයි.

සහල් මේස හැදි දෙකක් ගන්න.ඒවා හොදින් සෝදා ගන්න. භාජනයක් ගෙන එයට ජලය කෝප්ප දෙකක් දමා ගන්න. එයට සෝදාගත් සහල් එකතු කරගන්න. ඉන් පසු සහල් තැම්බෙන තුරු මෙම මිශ්‍රණය උදුනක තබන්න. සහල් තම්බුනු පසු එම ජලය පෙරාගෙන එයට දෙහි යුෂ එකතු කරගන්න. අවසානයේ ඉර්ගු පිටි හැදි භාගයක්ද එකතු කරගන්න. හොදින් මිශ්‍ර කර විටමින් E කරල් දෙකක තෙල් ද එකතු කර හොදින් මිශ්‍ර කරගන්න. මෙම මිශ්‍රණය ශීතකරණයේ තබා දින 7ක් භාවිතා කරන්නට පුළුවන්. මෙම මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන ඔබගේ මුහුණේ තවරා සම්බාහනය කරන්න. මෙය  රාත්‍රී කාලයේ ආලේප කරන ක්‍රීම් වර්ගයක් ලෙසද භාවිතා කරන්නට ඔබට පුළුවන්

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Saru News Media is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on Saru News Media. This article is about  sone beauty tips  .You can read the article and put your feedback on it. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here