යුක්තියේ මෙහෙයුමේ අඩුවක් පාඨලී පෙන්වයි

0
11

ඉලක්ක ලබාදී පුද්ගලයින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරවල ගාල් කිරීමෙන් පමණක් මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්ධනය කළ නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

යුක්තිය මෙහෙයුම හේතුවෙන් බන්ධනාගාර තදබදය වැඩිවී ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

අද පෙරවරුවේ කොළඹ සහ මැගසින් බන්ධනාගාරවල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්  මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

new2023 voice · PATALI 01

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here