යුපුන් හා නදීෂාගෙන් ලක්මවට පදක්කම් 02ක් | Saru News Media

0
10

ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන ‘UAE Athletics Grand prix 2024’ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 02ක් දිනා දීමට මෙරට ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් සමත් වී තිබෙනවා.

ඒ අනුව එම තරගාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීට යුපුන් අබේකෝන් සමත් වී තිබෙනවා.

යුපුන් ඒ වෙනුවෙන් වාර්තා කළ කාලය තප්පර 10.18 ක්.

එමෙන්ම එම තරගාවලියේ මීටර 400 කාන්තා ඉසව්වේ දෙවැනි ස්ථානය හිමි කරගැනීමට නදීෂා රාමනායක සමත් වී තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here