රක්ෂිත දෙකක සගවා තිබූ ගිනි අවි දෙකක් සොයා ගැනේ

0
9

දඹගල්ල ප්‍රදේශයේ රුවල්පදුර සහ ගල්බොක්ක රක්ෂිත ප්‍රදේශවල සගවා තිබූ ගිනි අවි දෙකක් සොයාගෙන තිබෙනවා.

ඒ, දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් සිදුකළ වැටලීම් දෙකකදීයි.

එහිදී පොලිස් භාරයට ගෙන ඇත්තේ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක්.

කෙසේවෙතත් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

ගිනි අවි සැගවූ සැකකරුවන් සොයා දඹගල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here