අනුරාධපුර වාරිමාර්ග කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

0
8

හොරොව්පතාන සහ අවට ප්‍රදේශ කිහිපයක ගම්වැසියන් පිරිසක් වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

ඒ, යාං ඔය ජලාශයට යටවූ තම ඉඩම් සඳහා වන්දි ලබාදෙන ලෙස බල කරමින්.

යාං ඔය ජලාශය ඉදිකිරීමේදී ඊට යටවූ සිය ඉඩම් වෙනුවට රජය විසින් විකල්ප ඉඩම් ලබාදුන්නේ දුෂ්කර ප්‍රදේශවලින් බවයි එම ජනතාව පවසන්නේ.

එබැවින් යාං ඔය ජලාශයට යටවූ සිය ඉඩම් වෙනුවට තමන්ට වන්දි මුදලක් ලබා දෙන ලෙස බලකරමින් ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වූ බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here