රේස් පැද්ද යතුරුපැදිකරුවන් දෙදෙනෙකු මරුට..

0
11

කිඹුලාවල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණගැටීමෙන් දෙදෙනෙකු මරණයට පත්ව ඇත.

මිරිහාන සහ මාදිවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් මෙසේ මිය ගොස් ඇත්තේ කිඹුලාවල ප්‍රදේශයේ සිට නවරෝහලට දෙසට වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙනි.

අනතුරින් තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

පොලීසිය පවසන්නේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතුවී ඇති බවය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here