මධ්‍යම අධිවේගයේ ඉදිවෙමින් පවතින කොටසක ආධාරකයක් කඩා වැටෙයි | Saru News Media

0
17

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කොළඹ මීරිගම කොටසේ කොන්ක්‍රීට් කණු මත යොදන ආධාරකයක් අද අද (05) උදෑසන කඩාවැටී තිබෙනවා.

මගලේගොඩ බෙම්මුල්ල අතර ප්‍රදේශයේ දී මෙම ආධාරකය කඩා වැටීමට ලක්ව තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ එහිදී කිසිවෙකුට හානියක් සිදුව නැති බවයි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here