ලංකා ඉතිහාසයේ පළමු වතාවට කාන්තා කාර්ය මණ්ඩලයක් සහිත ගුවන් යානයක් ගුවන් ගත වේ – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
8

ලෝක කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ආයතනයෙන් කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට සිංගප්පූරුව බලා කාන්තාවන් පමණක් සිටින කාර්‍යමණ්ඩලයක් සමඟ මඟී ගුවන්යානයක් සාර්ථකව පියාසර කරවා ඇත.

ඒ ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි.

විෂේශත්වය වන්නේ මෙහි  කාර්යමණ්ඩලය සියල්ලන්ම කාන්තාවන් වීමයි. බොහෝ දෙනෙකුගේ ජීවිත සුරක්ෂිත කළ මොවුන් ලෝකය පුරා සියල්ලන්ගේ අවධානයට යොමුව තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here