ලිට්‍රෝ දිනකට සිලින්ඩර් හැටදහසක් බෙදන්න යන විදිහ – Saru News Media නවතම පුවත්

0
9

ලිට්‍රෝ ගෑස් ආයතනයේ මාබිම ප්‍රදේශයේ ඉදිකර ඇති ගෑස් පිරවුම් පර්යන්තය විවෘත කිරීමට නියමිතයි.

රුපියල් බිලියනයක් ආයෝජනය කරමින් ඉදිකර ඇති මෙම පර්යන්තය තුළින් දිනකට සිලින්ඩර් හැටදහසක් බෙදාහැරීමේ හැකියාව පවතිනවා.

ඒ තුළින් ලබන මාසය වනවිට ජනතාවට තවදුරටත් සහන ලබාදීමට අපේක්ෂා කරන බවයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here