ලෝක යුද විරෝධී සන්ධානයක් – Saru News Media නවතම පුවත්

0
11

පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් ලෝක යුද විරෝධී සන්ධානයක් පිහිටුවා තිබෙනවා.

නව සන්ධානය පිහිටුවීම කොළඹ දී සිදු කෙරුණු අතර දේශපාලන නියෝජිතයින් ආගමික නායකයින් හා සිවිල් සංවිධාන ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු මෙම යුද විරෝධී සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දුමින්ද දිසානායක / මනෝ ගනේෂන්/ රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ද හිටපු අමාත්‍ය රවී කරුනානායක මහතා ද එක්ව සිටියා.

ගාසා තීරයේ සිදුවන සමූල ඝාතනයන්ට එරෙහිව දැඩි විරෝධයක්ද මෙහිදී එල්ලවුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here