වතු කම්කරුවන්ට 1700ක් දෙන්න බෑ – වතු සමාගම් කියයි – Saru News Media දේශීය පුවත්

0
10

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1700 ක් ලබාදිය නොහැකි බව වතු සමාගම් පවසනවා

වතු සේවක දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු කම්කරු ජනතාවට දැනුම් දුන්නේ හැටන් කොටගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළියේදීයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here