වාද්දුවේ වෙඩි තැබීමක් – Saru News Media දේශීය පුවත්

0
15

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ හෝටලයක් ඉදිරිපිට වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here