සා.පෙළ විභාගයට ආශිර්වාද ගන්න ගිය සිසුවා ජීවිතක්ෂයට | Saru News Media

0
11

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බලංගොඩ මාරතැන්න දෙතනගල දෙමළ විදුහලේ සිසුවෙක් අද (06) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිසුවා විභාගයට පෙනී සිටිමට පෙර ආශිර්වාද ලබාගැනීම වෙනුවෙන් ප්‍රදේශයේ පිහිටි කෝවිලකට අද (06) උදෑසන ගිය අවස්ථාවේ දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

කෝවිලට ගිය හරනාත් රංජිත් කුමාර නැමැති මෙම සිසුවාට ක්ලාන්තය තත්ත්වයක් ඇතිව එහි ඇඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහුව වහාම මාරතැන්න ප්‍රාදේශය රොහලට ඇතුළත් කීරීමට කටයුතු කර ඇති අතර, ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here