හොරණ ප්‍රදේශයේ වෙඩිතැබීමක් – Saru News Media දේශීය පුවත්

0
6

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

කැබ් රථයක ගමන්කරමින් සිටි පුද්ගලයෙකුයි මෙලෙස වෙඩිප්‍රහාරයකට ලක්ව ඇත්තේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

වෙඩිප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර හොරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here