හොරණ වෙඩි තැබීමක් | Saru News Media

0
19

හොරණ ප්‍රදේශයේ දී අද (05) පෙරවරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

කැබ් රථයක ගමන්කරමින් සිටි පුද්ගලයෙක්ට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here