On Arrival වීසා ගැටලුව ගැන ඇමති ටිරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක් – Saru News Media දේශීය පුවත්

0
8

ඔන් එරයිවල් වීසා පහසුකම් සම්බන්ධයෙන් පසුගියදා ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබද අමාත්‍ය ටිරාන් අලස් මහතා අද විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් පළකලා.

ආරක්ෂක අමාත්‍යාංශයේදීයි මෙම මාධ්‍ය හමුව පැවැත්වුණේ.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here