අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් නාවික නිලධාරීන් දෙදෙනා ගැන නාවික හමුදාවෙන් විශේෂ ප්‍රකාශයක් – Saru News Media දේශීය පුවත්

0
8

මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට නාවික හමුදාව පූර්ණ සහාය ලබා දෙමින් සිටින බවත් නාවික නිලධාරීන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට පූර්ණ සහාය ලබාදෙන බවත් නාවික හමුදාව අවධාරණය කරනවා.

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here