ඉන්දියාවෙන් ලොකු ලූනු ගෙන්වීමේ අවසන් තීරණය ලබන අඟහරුවාදා – ඇමති නලීන් ප්‍රනාන්දු – Saru News Media දේශීය පුවත්

0
8

ඉන්දියාවෙන් ලොකු ලුනු ආනයනය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන අගහරුවාදා ගැනීමට නියමිත බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මේ අතර අවුරුදු සමයේ කේක් නිෂ්පාදකයින්ට එල්ල වු බාධක සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් මෙහිදි ප්‍රශ්න කර සිටියා.

 

 

 

 

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here