උතුරු කොරියාව නව කෲස් මිසයිලයක් අත්හදා බලයි – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
20

උතුරු කොරියාව නව කෲස් මිසයිලයක් අත්හදා බැලුවා.

එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ කෲස් මිසයිල සඳහා නිර්මාණය කර ඇති නව යුධ ශීර්ෂයක් සමඟ නව ගුවන් යානා නාශක රොකට්ටුවක් ද අත්හදා බැලූ බවයි.

උතුරු කොරියාව උපාය මාර්ගික කෲස් මිසයිලයක් සඳහා නිර්මාණය කර ඇති සුපිරි විශාල යුධ ශීර්ෂයක් සහිත මෙය කලාපයටම අභියෝගයක් ගෙන දෙන්නක් බවයි වාර්තා වන්නේ.

එය නම්කර ඇත්තේ හ්වාසාල් 1 ආර් ඒ 3 ලෙසයි.

 

 

 

 

 

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here