ට්‍රම්ප්ගේ නඩු විභාගය අතරතුර ගිනි තබාගත් පුද්ගලයා මරුට – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
15

ජනපති ට්‍රම්ප්ගේ නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේ අධිකරණයෙන් පිටතදී ගිනි තබාගත් පුද්ගලයා මිය ගොස් තිබෙනවා.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් උසාවිය ඉදිරිපිටදී සිරුරට ගිනි තබාගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

37 හැවිරිදි මැක්ස්වෙල් අසාරෙල්ලො මෙලෙස මිය ගියා.

අසාධ්‍ය තත්ත්වයෙන් ඔහු රෝහලට ගෙන ගිය අතර පසුව ඔහු මිය ගිය බව රෝහල් වාර්තා සඳහන් කළා. හිටපු ජනාධිපතිවරයා සිද්ධිය අතරතුර පිටව ගිය බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here