නැකැත් හා චාරිත්‍රවලින් රටක් ගොඩගත හැකිද?

0
9

නැකැත් සහ චාරිත්‍ර ඉටු කිරීමෙන් පමණක් රටක් දියුණු කළ නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.

new2023 voice · PROF ANURA 01

ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සඳහන් කළේ පැවති තත්ත්වයට වඩා රට යහපත් තත්ත්වයකට පැමිණ ඇතත් තවමත් සුබවාදී තත්ත්වයකට පත්ව නොමැති බවයි. 

new2023 voice · DANANATH 01

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය වනවා.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here