පෙම්වතීගේ ගෙදර ගොස් අතුරුදන් තරුණයාගේ මළ සිරුර හමුවේ…

0
9

සති දෙකක පමණ කාලයක් තිස්සේ අතුරුදහන්ව සිටි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පදිංචි තරුණයාගේ මල සිරුර හමු වී තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ හලාවත මඩම්පේ ප්‍රදේශයේ කැලෑ රොදක තිබේදී මෙම මළ සිරුර සොයාගත් බවයි.

තිස් එක හැවිරිදි මෙම තරුණයා තම පෙම්වතියගේ නිවසට ගිය අවස්ථාවේ දී පටන් අතුරුදහන් වූ බවට පොලිසියට පැමිණිලි ලැබී තිබිණි.

ඒ සම්බන්ධයෙන් මෙවන විට පොලිස් පරීක්ෂණ සිදු කරමින් සිටී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here