බෝගම්බරදී රැඳවියෙකු ගෙල වැළලා ගනී | Saru News Media

0
12

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙකු අද (02) අලුයම සිර මැදිරිය තුළදී ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර, මහයියාවේ පදිංචිකරුවෙකු වූ 27 හැවිරිදි රංගස්වාමි පුවනේන්ද්රම් නැමැත්තෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

අදාළ පුද්ගලයා හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ වරදට බන්ධනාගාරගත කළ අයෙකි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here