මහ බැංකුවෙන් දශ ලක්ෂ ලක්ෂයක බැඳුම්කර වෙන්දේසියක් – Saru News Media | Sri Lanka Business News

0
24

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. මිලියන 100,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම වෙන්දේසිය 2024 අප්‍රේල් 29 දින මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

2028, 2030 සහ 2032 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් පරිණත කාල තුනක් යටතේ මෙම වෙන්දේසියේ දී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට නියමිත බව මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.

මේ සම්බන්ධ සටහනක් පහතින් දැක්වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here