මැතිවරණය සඳහා වෙන්කර ඇති මුදල් ලබාදීමට සූදානම් – Saru News Media උණුසුම් පුවත්

0
15

අයවැය තුළින් මැතිවරණය සඳහා වෙන්කර ඇති මුදල් ලබාදීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

කිතුල්ගල ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සියඹලාපිටිය මහතා මෙම කරුණු හෙළිකළා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here