මෙක්සිකෝවේ නගරාධිපති අපේක්ෂකයින් දෙදෙනෙකු එකම දිනයේ දී මරා දමයි – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
28

මෙක්සිකෝවේ නගරාධිපති අපේක්ෂකයින් දෙදෙනෙකු එකම දිනයේ මිය ගොස් තිබෙනවා.

මෙම මරණ ඝාතන ලෙසයි සැලකෙන්නේ.

නෝ රැමෝස් හා ඇල්බර්ටෝ ගාසියා මෙලෙස මියගොස් තිබුණා.

ජූනි 2 වනදා පැවැත්වෙන මැතිවරණයට පෙර මෙක්සිකෝවේ ඝාතනය වූ අපේක්ෂකයින් සංඛ්‍යාව මේ අනුව 17 දක්වා ඉහළ ගියා.

රටේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී මැතිවරණය ලෙසයි මෙවර මැතිවරණය සැලකෙන්නේ.

 

 

 

 

 

 

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here