ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවකට තහනම් උත්තේජක චෝදනා..

0
8

ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවකට තහනම් උත්තේජක භාවිතා කළ බවට චෝදනා එල්ල වී තිබේ.

ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ඉලක්ක කරමින් පවත්වන සංචිතයේ පුහුණුවීම් අතරතුර අහඹු ලෙස සිදු කරන ලද පරීක්ෂණයකදී කණ්ඩායමේ ක්‍රීඩකා සෙමිනි අල්ලිස් තහනම් උත්තේජක භාවිතා කළේ යැයි හෙළි වී ඇත.

මේ පිළිබඳව ක‍්‍රීඩිකාවගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කර ඇත්තේ තමන් සිරප් වර්ගයක් පානය කරයි බවයි.

නමුත් ඉදිරියේදී තවදුරටත් ඇයගේ ලිඛිත ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව ඇත.

ආසියානු නෙට්බෝල් ක්‍රීඩාවේ පළමුවරට ක්‍රීඩිකාවකට තහනම් උත්තේජක චෝදනාවක් එල්ල වූ පළමු අවස්ථාව මෙයයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here