සැමන් කේක් – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
10

හැඩ වැඩ දාලා රසට උයන්න කැමති කාන්තාවන්ට  ලේසියෙන්ම හදා ගන්න පුළුවන් කෑමක් ගැනයි මේ කියන්න යන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය

සැමන් ටින් 1යි (ග්‍රෑම් 400)

බිත්තර 3යි

ලුණු රසට අනුව

ගම්මිරිස් කුඩු රසට අනුව

බිස්කට් කුඩු ග්‍රෑම් 100

ලොකුලූනු ගෙඩියක්

අමුමිරිස් කරල් 2-3ක්

තෙල් හෝ බටර්

මේස හැඳි 2-3ක්

කෑලි මිරිස් මේස හැඳි 1 1/2

සාදන ආකාරය

සැමන් ටින් එක කඩා එහි දියර ගතිය, කටු ඉවත් කර කැබලි මිරිකා අතින් ‍පොඩි කර ගන්න. දැන් ලොකුලූනු, අමුමිරිස් ඉතාම සිහින්ව කපා ගන්න. දැන් භාජනයක් ගෙන එයට කපාගත් ලූනු, අමුමිරිස්, ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස්, බටර් හෝ තෙල් ටිකක්, බිත්තර, බිස්කට් කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. දැන් හොඳින් බටර් ගා ගත් තැටියකට දමා 180c උෂ්ණත්වයේ විනාඩි 30ක් පමණ බේක් කර ගන්න. නිවුණු පසු කෑලි කපා පිළිගන්වන්න.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Saru News Media is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on Saru News Media. This article is about how to make a salmon cake . You can read the article and put your feedback on it. this is a easy recipe those who like to cook differently for there family.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here