සීත සෘතුවෙන් මිදෙන්න යන්න තියෙන හොදම රටවල් අතරින් ශ්‍රි ලංකාවට ලැබුණු තැන – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
5

මෙවර සීත සෘතුවේදී දී සීත ඈත් වී නිවාඩුව ගත කිරීම සඳහා ලොව හොඳම ගමනාන්ත අතරට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. USA Today විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වෙනවා.

2020 පළමු මාස දෙක තුළ ශීත සෘතුවේ සංචාරය කිරීම හෝ සංචාරකයෙකු වීම ගැන සලකා බැලීමට
USA Today හි මෙම ලිපිය සංචාරකයින්ට මනා මඟ පෙන්වීමක් ලබා දෙනු ඇත.

මෙම ලිපියට අනුව අදාළ ගමනාන්ත සහ රටවල් පෙළගස්වා ඇත්තේ පහත ආකාරයෙනි.
1.    Sri Lanka
2.    Galápagos Islands
3.    Dubai, United Arab Emirates
4.    Hanoi, Vietnam
5.    Buenos Aires, Argentina
6.    Saint Lucia
7.    Ko Samui, Thailand
8.    Lima, Peru
9.    St. Kitts
10. Ambergris Caye, Belize
11. Bali, Indonesia
12. Trancoso, Brazil
13. Puerto Vallarta, Mexico
14. Key West, Florida
15. Siem Reap, Cambodia
16. Auckland, New Zealand
17. Santiago, Chile
18. Stellenbosch, South Africa
19. Sydney, Australia
20. Jamaica

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here