හවස තේ මේසෙට පොල් ටොෆි – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
8

පොල්ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය :-
ගාගත් පොල් 200g
සීනි 100g
කලරින්
වැනිලා තේ හැන්ඳක්
වතුර කෝප්පයක්

සාදන ආකාරය :
භාජනයක් අරගෙන ඒකට සීනි ටිකයි වතුර කෝප්පයයි දාලා දියකරගන්න.
ඒක ලිපේ තියලා උතුරාගෙන එද්දි ඒකට පොල් ටිකයි කලරින් ටිකකුයි දාගන්න. හොඳට කලවම් කරන්න.
දැන් මිශ්‍රණය වටෙන් කරවේගෙන එනකොට වැනිලා දාගන්න.
තෙත ගතිය ටිකක් තියෙද්දි ලිපෙන් බාගන්න.
බටර් ගාගත් තැටියකට මිශ්‍රණය දාලා තුනී කරගන්න. ගොඩක් නිවෙන්න කලින් කෑලි කපාගන්න.
දැන් රස බලන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here