ළඟදීම ආණ්ඩුකාර පුටුවල වෙනසක්

0
9

ආණ්ඩුකාරවරු වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට රජයේ අවධානය යොමුවී තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරනු ලබන ලක්ෂ්මන් යාපා දකුණු පළාතට මාරු කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ 

තවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරනු විලි ගමගේ විශ්‍රාම යෑමට නියමිත අතර වයඹ පළාත සඳහා හිටපු අමාත්‍යවරයෙකු වන  නසීර් අහමඩ් පත් කිරීමට නියමිතයි.

මෙලෙස  ආණ්ඩුකාරවරු මාරු කරනු ලබන්නේ කුමන අරමුණකටද යන්න පිළිබඳව සහ  උණුසුම් වන දේශපාලනයේ මෙතෙක් හෙළි නොවූ කරුණු ඇතුළත් කණින් කොණින් විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව පහතින්. 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here