Fox Hill Journey පාටිය ගැන නිවේදනයක් – Saru News Media නවතම පුවත්

0
15

ෆොක්ස් හිල් බිහිසුණු අනතුරින් පසුව පැවති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ Fox Hill Journey නම් DJ රාත්‍රිය සඳහා යුද්ධ හමුදාව කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නොමැති බව දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බණ්ඩාරවෙල පිහිටි හෝටලයක් මගින් Fox Hill Journey නම් DJ රාත්‍රිය සංවිධානය කර ඇති බවත් Fox Hill සුපර් ක්‍රොස් තරගාවලිය නැරඹීම සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයින් ඉලක්ක කරගනිමින් එම Fox Hill Journey නම් DJ රාත්‍රිය සංවිධානය කර ඇති බවත් එහි සඳහන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here